SWIFT 2017 RS

silent one

Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මගේ තියෙන්නේ Suzuki swift 2017 Turbo ඒකට පලවෙනි service එකෙදි දැම්මෙ 5w 30 Fully synthetic oil, ඒකෙන් ලීටර් භාගයක් විතර ඉතුරු තියෙනවා මම වැඩිය වාහනෙ Drive කරන්නෙ නැති නිසා සහ මිල අධික නිසා මේ පාර 5w 30 Semi synthetic oil දාන්ඩ හිතුවෙ, මගෙ ප්‍රශ්නෙ එහෙම දැමීම සුදුසුද එවගෙම අර ඉතුරු භාගෙ Semi වලට කලවම් කරන්ඩ හොඳ නැද්ද? :oo:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Technically mix kalath ok.
    Habai mix nokara semi synthetic witharak damma nam wade clear.
     
    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    මගේ තියෙන්නේ Suzuki swift 2017 Turbo ඒකට පලවෙනි service එකෙදි දැම්මෙ 5w 30 Fully synthetic oil, ඒකෙන් ලීටර් භාගයක් විතර ඉතුරු තියෙනවා මම වැඩිය වාහනෙ Drive කරන්නෙ නැති නිසා සහ මිල අධික නිසා මේ පාර 5w 30 Semi synthetic oil දාන්ඩ හිතුවෙ, මගෙ ප්‍රශ්නෙ එහෙම දැමීම සුදුසුද එවගෙම අර ඉතුරු භාගෙ Semi වලට කලවම් කරන්ඩ හොඳ නැද්ද? :oo:

    Do not mix. use smei one..
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala

    Ape ewa nam deparak agentgen service karana salli :yes:
    :sorry::sorry:
    20 ක් :shocked:.. උබ කොහෙන්ද බන් service කලේ..
    කුරුණෑගල ජයසේකර එක බන්, උන් Oil දාන්නේ ලිටරේ කෑන් අරගෙන මාර විදිහට ගසා කන්නේ :angry: ගිය පාර 17 ක් ගියා මේ පාර Oil, Oil filter සේරම ගණන් වැඩි ඇහුවම කියනවා ගණන් වැඩි උනාලු :confused: service Charge රුපියල් 4000 විතර තව VAT,NBT කියල රුපියල් 1000 විතර එකතු කරලා තිබ්බ, Warranty හින්ද ගියේ ආයේ යන්නේ නෑ :dull: