20 feet gatta oh my good its so hard to carry it or move it around
keeyak unada bn20ft පට්ටෙට වටිනවා. බර නැහැ. ඇඳක් යට තියෙන්නේ
12 madi වහලෙට, 16 -20 okමම මේකේ අඩි 12 ගන්න ඉන්නේ..අවුලක් නෑ නේද
නැත්නම් අඩි 16 හොදයිද?
Purpose: ගෙදරක වහලයක් සුද්ද කරගන්න, මකුලු දැල් කඩන්න වගේ දේවල්
16 නම් බර කොහොමද?12 madi වහලෙට, 16 -20 ok
it can store under a bed easily.
telescopic ladders are easy to carring