Swisstek Multi-Purpose Ladder

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,903
    1,015
    113
    gedara wada walata ganna ona, ft gaana select karaganna loku idea ekak na mata, ubala monada use karanne? daraz eken order karana eka shape da?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,794
    1
    15,230
    113
    අවුලක් නැතිවෙයි. මාත් කලින් ගන්න හිටියේ. ගත්තේ නෑ. පොඩි වැඩකට. කුලියට එකක් අරන් ආවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,344
    113
    20ft පට්ටෙට වටිනවා. බර නැහැ. ඇඳක් යට තියෙන්නේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,514
    12,551
    113
    මම මේකේ අඩි 12 ගන්න ඉන්නේ..අවුලක් නෑ නේද
    නැත්නම් අඩි 16 හොදයිද?
    Purpose: ගෙදරක වහලයක් සුද්ද කරගන්න, මකුලු දැල් කඩන්න වගේ දේවල්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,344
    113
    මම මේකේ අඩි 12 ගන්න ඉන්නේ..අවුලක් නෑ නේද
    නැත්නම් අඩි 16 හොදයිද?
    Purpose: ගෙදරක වහලයක් සුද්ද කරගන්න, මකුලු දැල් කඩන්න වගේ දේවල්
    12 madi වහලෙට, 16 -20 ok

    it can store under a bed easily.

    telescopic ladders are easy to carring