Switzerland ගිහින් එන්න ආසයි මිට්ටනි

thomian

Well-known member
  • May 20, 2011
    12,594
    17,784
    113
    ජිවිතේ ට එක පාරක් හරි :yes::love:

    කවුද tour එකකට ගිහින් තියෙන්නේ ? :)







    *දැනට ගිහින් තියෙනවා Netherlans සහ Belgium (office onsite) . Switzerland යන්න වෙලාවක් සෙට් උනේ නෑ. :( tour එකකට යන එක අමාරු ද ? විසා ගන්න එහෙම ?
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ජිවිතේ ට එක පාරක් හරි :yes::love:

    කවුද tour එකකට ගිහින් තියෙන්නේ ? :)







    *දැනට ගිහින් තියෙනවා Netherlans සහ Belgium (office onsite) . Switzerland යන්න වෙලාවක් සෙට් උනේ නෑ. :( tour එකකට යන එක අමාරු ද ? විසා ගන්න එහෙම ?

    ශෙනගන් වීසම තමයි
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Most beautiful country I've gone so far,
    I travelled to
    Zurich
    Loutenbrunen
    The first
    Ebnelap
    Are Gorge
    Interlaken

    ආය යන්න ආසයි.
    හැබැයි ටික දවසක් ගියාම ලංකාව සහ ලංකාව kකෑම මතක් වුණා.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    NL visa denne th swiss visa office eken mai neda
    Swiss visa eaken mulu Europe ma yanna puluwan Schengen nisa.

    Most beautiful country I've gone so far,
    I travelled to
    Zurich
    Loutenbrunen
    The first
    Ebnelap
    Are Gorge
    Interlaken

    ආය යන්න ආසයි.
    හැබැයි ටික දවසක් ගියාම ලංකාව සහ ලංකාව kකෑම මතක් වුණා.
    ලංකාව සහ ලංකාව kකෑම මතක් වුණා.

    oka thamai case eaka 😅,

    Mamath EU ratawal 15 gehin thinewa
    Total ratawal 40 wage.
    ------ Post added on Feb 25, 2024 at 12:46 PM
     

    SalmonSaman

    Well-known member
  • Feb 4, 2021
    149
    294
    63
    EU kalin gihin thiye nam aayi yanna case ekak wena ekak na.

    matath grindelwald ehema dakkama patta asawak aawa kawadaka hari gihin enna, :(
    කලින් ගියාද කියල අදාළ නෑ, වීස එක ඇප්ලයි කරාම ඒකට අදාළ රීසන් එක විතරයි උන් ක්න්සිඩර් කරන්නෙ.
    මම නං ගිහින් තියෙනව හැබැයි වින්ටර් එකේ, ග්‍රින්ඩල්වර්ල්ඩ්, මුරේන් කේබල්කා ටුවර් එකනං ගියා. වින්ටර් එකේ වෙනම ආතල් එකක් තියෙන්නෙ. යන්න පුලුවන්නං ඉතිං ලයිෆ් ටයිම් එක්ස්පීරියන්ස් එකක්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,777
    4,875
    113
    මාත් ගිහින් තියනවා බන්. ඕනගමක් ගැන අහපන්. (යුටියුබ් වීඩියෝ බලල උත්තර දෙන්නම්).