Swift wage international service thiyanawa. hama bank ekatama wage code ekak thiyanawa. eka haraha transfer karanna puluwan, bank eka ehe thiyenna ona naha.බැන්ක් එකට ඩිපොසිට් කරන්න ඉතිං අපෙ රටෙ බැන්ක් එකක් එහෙ තියෙන්න ඔනි නෙ ?
එහෙම නැත්තම් එච් එස් බී සී ,ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් වගෙ ඉන්ටර්නැෂනල් බැන්ක් එකක එකවුන්ට් එකකට පුළුවන් නෙද ලොක්කා ?
Eg..
Sampath Bank - BSAMLKLX
Commercial Bank - CCEYLKLX