Flash කරනව කියන්නෙ මචන් දැන් Computer එකෙ Windowsලෙඩක් දුන්නම අපහු දාන්නෙ.. ඒවගෙ Phone එකෙ තියෙන Software එක ලෙඩක් දුන්නම (සමහර වෙලාවට ඔන් වෙන්නෙත් නෑ) ඒ Software එක ආපහු දානවට..ගොඩක් Phone Flash කරන්න විශේෂ උපකරනයක් සහ Sofware එකක් ඔනේ..සමහර අලුත් ඒවා නම් USB පුලුවන්.. Phone firmware කියන්නෙ ඒ software එකට...(Hard disk වල CD rom වගේ උපකරන වල තියෙන ඒවා පාලනය කරන software වලටත් Firmware කියනවා)gayendra9*9 said:Macho mokakda ban flash karanawa kiyanne & firmware kiyanne,mama nokia c5-03 ekata maara asai ban eth 25,000k deela aragena kelawei kiyala bayai,podi support ekak denawada?![]()
Nokia Phone Baya nathuwa ganin..Ledak dunnoth denne oyage pavichchiye varadak thibunoth..Mama 2000 indan me wenakam Nokia phone 4k Pawichchi kara ekakawath kisima ledak awe ne...
Last edited: