Symbios Logic C810 PCI SCSI Host Adapter
මචන්ලා මේ කාර්ඩ් එක 2000 හදපු එකක් , දැන් මේක හදපු කොම්පැනි එක වහලා මේ කාර්ඩ් එකට වින්ඩොව්ස් 2003 සේර්වේර් එකට හරියන driver එකක් පුලුවන්නම් හොයලා දෙන්න , ගෙවීමක් උනත් කරන්නම් , කරුණාකරලා
බුම්ප් එකක් හරි දාලා යන්න