Sysco Lab එකේ promotion දීලා නේද?

kj1

Well-known member
  • Nov 10, 2015
    1,796
    2,318
    113
    මරු ආතල් ලංකන් බයියො හිතන විදිය.
    Contract නං ආදායම් බදු ගෙවන්න ඕන නෑ 😹
    Income tax walin contract workersla exemptda lankawe? Patta loophole ekakne enan eka.bageta campuss giyapu ewunda koheda enan oya policies genne.Lol.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,416
    86,670
    113
    ආශ්චර්යමත් රටක
    Income tax walin contract workersla exemptda lankawe? Patta loophole ekakne enan eka.bageta campuss giyapu ewunda koheda enan oya policies genne.Lol.

    මම හරියට දන්නෙ නෑ බන්. මේකෙ තියෙන කොමෙන්ට් කියවලා ඒක හරි කියලා හිතාගෙන කිව්වෙ.

    හැබැයි එච්චර මෝඩ නූගත් නීති තිබුණා කියලා පුදුම වෙන්නෙත් නෑ මං. නූගත් වේස හොරුන්ට පුලුවන් නං හරි දෙයක් හදන්න ලංකාව අද ඔය තත්වෙන් තියෙන්නෙ නෑනෙ. වැඩේ කියන්නෙ බයියොත් ඒව ඇක්සෙප්ට් කරන එකනෙ 😹
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,318
    113
    මම හරියට දන්නෙ නෑ බන්. මේකෙ තියෙන කොමෙන්ට් කියවලා ඒක හරි කියලා හිතාගෙන කිව්වෙ.

    හැබැයි එච්චර මෝඩ නූගත් නීති තිබුණා කියලා පුදුම වෙන්නෙත් නෑ මං. නූගත් වේස හොරුන්ට පුලුවන් නං හරි දෙයක් හදන්න ලංකාව අද ඔය තත්වෙන් තියෙන්නෙ නෑනෙ. 😹
    වෙන්න පුලුවන්.අනේ මන්ද මගෙ මතය නන් ඔය වක්‍ර බදු අයින් කරල threshold එකක් දාලා හැමෝටම ටැක්ස් ගහන්න ඕන.පලාත අනුව වෙනම GST එකක් ගහල ඒකෙන් පලාත් පාලන ආයතන නඩත්තු වෙන විදිහට තිබ්බත් කමක් නෑ. Anyway it's not my job.😂 ලක්ශ 15 කට පින් පඩ් දෙන්න සල්ලි හොයන අයට පින් ඉතින්.😉
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Ekama source eken enakota eka taxable income ekak widihata ganna puluwan seen ekak tiyenawa.Contractor kenek kiyanne business owner kenek eya business eken ena profit ekata tax gewanna ona.Audit ekak giyoth justify karanna ona itin ekama source eken ena salli business ekakin hmba una ewa neme non taxable incomes kiyala.man danna widihata nan emai.

    metana ekama differentiator eka LKR vs USD
    uba LKR walin income labenawanam contractor, rental income, employment okkoma taxable
    PAYE eken kapila part time contractor kenek widiyata wedak karanawanam ekath taxable

    habai USD walin PFCA ekata ena income walata taxable naha mama danna tharamin
    poddak hoyala balanna oni :D
     
    • Like
    Reactions: ITGuy25

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,318
    113
    metana ekama differentiator eka LKR vs USD
    uba LKR walin income labenawanam contractor, rental income, employment okkoma taxable
    PAYE eken kapila part time contractor kenek widiyata wedak karanawanam ekath taxable

    habai USD walin PFCA ekata ena income walata taxable naha mama danna tharamin
    poddak hoyala balanna oni :D
    USD taxable nethuwa ethi.but eka hoyanneth lankawe resident kenek widihata nan eya tax walata liable.ema nettan ithin eka loophole ekak.so USD LKR una gaman eka taxable income ekak kiyala mata hithenawa.I'm not a tax expert.just common sense.Anyway tax gewanna taran kattiyata benefit ekak nethi hnda owa oma tiyena widihata tibbaden.but hoda income tax policy ekak nan mata hithenne independent contractorsla taxable.
     
    • Like
    Reactions: shenat

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,125
    1,460
    113
    Bro you are still liable for tax :lol:

    Contractor kenek nam uba gewanna one

    Taxman Employer gawata gihin ahapu gaman un kiyanawa contracted menna list eka kiyala, un ita passe ube passen enawa tax evasion walata :lol:

    Usually contractor rates double the normal salary. Mata penne ubalawa andala aduwen gewala wada gannawa wage :lol:

    According to IRD Act 10th amendment, any sort of USD income is not taxable.

    This had a threshold previosly, but was removed due to low foreign reserves in SL during covid period. So you can earn USD and get it transferred to a PFC account without paying any tax.

    USD taxable nethuwa ethi.but eka hoyanneth lankawe resident kenek widihata nan eya tax walata liable.ema nettan ithin eka loophole ekak.so USD LKR una gaman eka taxable income ekak kiyala mata hithenawa.I'm not a tax expert.just common sense.Anyway tax gewanna taran kattiyata benefit ekak nethi hnda owa oma tiyena widihata tibbaden.but hoda income tax policy ekak nan mata hithenne independent contractorsla taxable.
    No. Tax on USD income was removed to encourage foreign remittance. You dont have to pay even after converting to LKR.
    ------ Post added on Aug 16, 2024 at 6:39 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,416
    86,670
    113
    ආශ්චර්යමත් රටක
    වෙන්න පුලුවන්.අනේ මන්ද මගෙ මතය නන් ඔය වක්‍ර බදු අයින් කරල threshold එකක් දාලා හැමෝටම ටැක්ස් ගහන්න ඕන.

    ඒක තමයි මමත් කියන්නෙ. වෙන දියුණු රටවල් වල තියෙන්නෙ එහෙමනේ.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,125
    1,460
    113
    ඒක තමයි මමත් කියන්නෙ. වෙන දියුණු රටවල් වල තියෙන්නෙ එහෙමනේ.
    Then foreign workers will move to the undial system instead of sending money to the bank. SL foreign reserves will suffer.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,416
    86,670
    113
    ආශ්චර්යමත් රටක
    Then foreign workers will move to the undial system instead of sending money to the bank. SL foreign reserves will suffer.

    ඒක තමා බන් කියන්නෙ රටකට හරි නීතියක් ඕන කියලා. ඔය බයිල කරන්න හම්බවෙන්නෙ නෑ හරි නීතියක් තියෙනව නං. නිකන්ම නිකන් හැමෝටම බදු ගහනව කිව්වම ඔක්කොම හරියන්නෙ නෑ. කොහොමද හැහෛ්ටම සාධාරණව බදු ගහන්නෙ, හරිම ප්‍රතිශත, tax brackets මොනවද, ඔක්කොම එකට ලින්ක් වෙලා තියෙන සිස්ටම් එකක්, ආදායම් ඕන එකක් ඕන වෙලාවක ට්‍රැක් කරන්න පුලුවන් , tax evasion කරන උන්ට දඬුවම් දෙන නීතිත් එක්ක එන සම්පූර්ණ සිස්ටම් එකක් වෙන්න ඕන ඒක.

    රට හරියට වැඩ කරන ක්‍රමයක්, නීතියක් නැතුව ඒක කරන්න බෑ. උදාහරණෙකට ඕසට්‍රේලියාවෙ ටැක්ස් ගන්න සිස්ටම් එක හොයල බලපන්. (මම විස්තර කියන්න දන්නෙ ඒක ගැන විතරක් නිසා ඒක කිව්වෙ. හැබැයි දියුණුයි කියල සලකන අනිත් රටවල් වලත් ආසන්න වශයෙන් ඔහොම තමයි) අන්න එහෙම ඒව මම කියන්නෙ. නැතුව මේ පල් හොරුන්ටයි, උන්ගෙ බත්බැලයොන්ටයි පැනල යන්න ලූප්හෝල් තියල හදන ඒව නෙවෙයි.

    මහබැංකුවෙනුත් හොරාකාපු පල් හොරෙක් රටේ නායකයා කරගෙන ඒව කරන්න හිතන එකම කොච්චර මන්ද මානසික වැඩක්ද කියල හිතල බලපන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,568
    113
    Auckland
    According to IRD Act 10th amendment, any sort of USD income is not taxable.

    This had a threshold previosly, but was removed due to low foreign reserves in SL during covid period. So you can earn USD and get it transferred to a PFC account without paying any tax.

    No. Tax on USD income was removed to encourage foreign remittance. You dont have to pay even after converting to LKR.
    ------ Post added on Aug 16, 2024 at 6:39 AM

    Adow! I didn't know this

    Can you take that money out in the same currency as well? Or do you have to convert to LKR?
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,125
    1,460
    113
    Adow! I didn't know this

    Can you take that money out in the same currency as well? Or do you have to convert to LKR?
    Depends on the bank machan. Most banks allow getting USD if you have a visa. But there is a limit. Otherwise you have to convert to LKR. And you cannot transfer USD to any other accounts through your PFC account.
     
    • Like
    Reactions: msan

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Sysco direct foreign remittance da salary gewanne? Nattan full lkr walinda? Danna ekek kiyapan balanna hariyatama
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    ටැක්ස් මගුල් එක්ක මොකුත් කරන්න බෑ, අඩුම 6ක් වත් අතට එනවා නම් කමක් නෑ. 800000ක් වත් දෙන්න වෙනවා එහෙනම් කම්පැනි එකකට. එච්චර දෙන්නෙ නෑ ATL

    USD is the option
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    Adow! I didn't know this

    Can you take that money out in the same currency as well? Or do you have to convert to LKR?
    'Inward remittance' is NOT taxed whether it's USD or LKR. It doesn't matter what you do with it, as long as you are getting paid by an overseas bank it's not taxed. It may not be the case if you are paid in USD from a local bank, because then it's not 'Inward remittance', so I'm not sure about this. In a nutshell,

    USD(foreign bank) -> USD( local bank) = Not taxed
    USD(foreign bank) -> LKR( local bank) = Not taxed

    USD(local bank) -> USD( local bank) = probably taxed ( not sure)
    LKR(local bank) -> LKR( local bank) = Taxed
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,719
    23,393
    113
    මරු ආතල් ලංකන් බයියො හිතන විදිය.
    Contract නං ආදායම් බදු ගෙවන්න ඕන නෑ 😹

    ලංකාවෙ දූෂිත දේශපාලකයො හදන අවුල් තමා ඔය.
    ආදායම නං ආදායම. ඔක්කොම ආදායම් බදු ගෙව්වා. එච්චරයි. කියල නීතිය හදන්නෙ නැතුව ලූප් හෝල් එක්ක හදන්නෙ උන්ගෙ හොරකමට සහ බැරිකමට
    USD incomes tax free. No matter contract or whatever.