Sysco Lab එකේ promotion දීලා නේද?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    ගොඩක් අය post දානවා දැක්ක senior positions වලට promote වෙලා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    ටැක්ස් මගුල් එක්ක මොකුත් කරන්න බෑ, අඩුම 6ක් වත් අතට එනවා නම් කමක් නෑ. 800000ක් වත් දෙන්න වෙනවා එහෙනම් කම්පැනි එකකට. එච්චර දෙන්නෙ නෑ ATL
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    ටැක්ස් මගුල් එක්ක මොකුත් කරන්න බෑ, අඩුම 6ක් වත් අතට එනවා නම් කමක් නෑ. 800000ක් වත් දෙන්න වෙනවා එහෙනම් කම්පැනි එකකට. එච්චර දෙන්නෙ නෑ ATL
    contract based ගන්න අයට ඔය ප්‍රශ්නය නෑ කියනවා නේද?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    එහෙම ඒවා අඩුයිනෙ.
    ඔයා ATL ද?
    අමතර ප්‍රශ්නයක් ATL/TL positions වලට knowledge එකෙන් විතරක් යන්න බැරිද?
    අවුරුදු 6ක විතර exp ඕනමද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    ගොඩක් අය post දානවා දැක්ක senior positions වලට promote වෙලා.

    increment cycle එකෙන් පස්සෙ කොමත් ඔහොම promote වෙනවා බන්. මොකක්ද මෙතන විශෙශත්වෙ?
     
    • Like
    Reactions: gamerlk and jennt

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ටැක්ස් මගුල් එක්ක මොකුත් කරන්න බෑ, අඩුම 6ක් වත් අතට එනවා නම් කමක් නෑ. 800000ක් වත් දෙන්න වෙනවා එහෙනම් කම්පැනි එකකට. එච්චර දෙන්නෙ නෑ ATL
    රාජය සේවකයන්ට පඩි ගෙවන්න බදු ගෙවපල්ලා වෙලාවට.
     
    • Haha
    • Like
    Reactions: 2osama and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,153
    4,817
    113
    Abyss
    increment cycle එකෙන් පස්සෙ කොමත් ඔහොම promote වෙනවා බන්. මොකක්ද මෙතන විශෙශත්වෙ?
    මොකුත් විශේෂත්වයක් නෑ. දේශපාලන thread දැකලා ඇති වෙලා දැම්මේ..
    after tax ද ? position එක මොකද්ද ?

    Senior Data Engineer/SE
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    ඔයා ATL ද?
    අමතර ප්‍රශ්නයක් ATL/TL positions වලට knowledge එකෙන් විතරක් යන්න බැරිද?
    අවුරුදු 6ක විතර exp ඕනමද?
    එහෙම නෑ, Axiata Digital Labs එකේ එහෙම දෙනවා. 2 ,4 years exp උන්ට Architect ලෙවල්