Sysco Labs DevOps SecOps Team

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    මචන් Sysco Labs එකේ Digital Services කියන ටීම් එක ගැන දන්න අය ඉන්නවද. එකේ DevOps/SRE කොහොමද මොන වගේ Technologies ද use වෙන්නේ.

    SRE/DevOps mix role එකක් තියනව කියුවේ දන්න අය කවුරුත් ඉන්නවද

    overall DevOps/SRE teams කොහොමද මචන් Sysco ඒකෙ මන් අහල තියනව ඒවගේම experience තියනව සමහරක් companies වල DevOps කියල අරගෙන technically exposure එකක් නොලැබෙන දේවල් කරන්න වෙන්නේ එක්කෝ ticket බලල වෙන ටීම් එකකට ticket එක assign කරන්න වගේ වැඩ තියෙන්නේ. මට දැනගන්න ඕනි Sysco එකේ මේ ටීම් එකේ කොහොමද කියල.

    දන්න අය ඉන්නවනම් කියාගෙන යන්න මචන්
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    Bump

    Bump
    ------ Post added on Nov 7, 2021 at 12:45 PM

    Bymp
    ------ Post added on Nov 7, 2021 at 2:39 PM

    ….
    ------ Post added on Nov 7, 2021 at 5:12 PM

    …..
    ------ Post added on Nov 15, 2021 at 12:49 PM