Sysco LABS layoff ?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    විදුලිබිල තමයි මචන් හැමදේටම බල පාන්නේ. අපේ රටේ කරන්ට් බිල වැඩි නිසා කම්පැනි දුවන්නේ හරිම අමාරුවෙන්. 2017-2019 කාලේ පුත්තලම පැත්තේ නියුක්ලිය පවර් ප්‍රොජෙක්ට් එකක් කරන්න හැදුවා. මට මතක විදියට රුසියාවෙන් උදව් කරන්න හැදුවා. අපේ උන් ඒකට විරුද්ධ උනා. ඒකේ ශක්‍යතා අධ්‍යනවත් නැතුව එහෙම්මම යට ගියා. ඊට පස්සේ ගල් අගුරු, ඩීසල් බලාගාර හදනකොට ජෙප්පො විරුද්ධ වෙලා ඒවා කඩා කප්පල් කරා. ඒවගේ ප්‍රතිඵල නිසා ගෝඨාගේ කාලේ කරන්ට් කපන එකටත් ඒක සෑහෙන මට්ටමට බල පෑවා. දැන් හැමදේම හරි ගිහින් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඒත් හැම අවුරුද්දෙම විදුලි ඉල්ලුම වැඩිවෙනවා. ඒවට හරි යන්න තව බලාගාර හැදෙන්න ඕනි. ඒත් ලොකු බලාගාරයක් හැදෙන පාටක් පේන්නවත් නෑ. සෝලා පවර් එකෙන් වැඩක් ගන්නෙත් නෑ. ආයෙත් ලෙල්ලටම කෙලවෙනකල් ඉදලා බලාගාර හදන්න පටන් ගනියි. එතකොට ඉතින් වෙන්න තියන දේවල් වෙලා ඉවරයි. සෝලාවලින් මුන් වැඩක් ගන්නෙම නෑනේ. කරන්ට් බිල ගොඩක් අඩු කරන්න පුලුවන්. එහෙම කරොත් විතරයි ආයෝකයෝ මේ රටවල්වල තියාගන්න පුලුවන් වෙන්නෙ. IT කම්පැනි ටිකවත් තියාගන්න මුන්ට උවමනාවක් නෑ. 2022 ඉදන් මේ වෙනකල් ලක්‍ෂ 2.3ක් ව්‍යාපාර, කර්මාන්ත වැහිලා. :dull:
    electricity demand incese gena idea ekak thibeda :P
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,183
    732
    113
    Vacancies එහෙමත් දාල තියෙන්නෙ බන් මේ
    Check out this job at Sysco LABS Sri Lanka:
    https://www.linkedin.com/jobs/view/4232412498

    mewagema bankrupt wenna onna menna thiyena companies walinuth hiring ads daanawa.
    e danne apply karanna newei. ehema danne company eke valuation eka, investor confidence, reputation eka wage thiyaganna.
     
    • Like
    Reactions: CorD SaC

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,139
    1,384
    113
    boru wenna athi. 2 weeks ago mama danna 2kma patta offers walata gattha.ehenum mokak hari poid unit ekak wahenawa athi unge wadawala awlak nisa wage
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,592
    5,127
    113
    ඔව් බන්. මම හිතන්නෙ අලුත් උන් එනවට බයේ සහා මේ අලුත් vacancies වලට appy කරන උන් competition කඩන්න දාන ලබ්බවල්
    Yes. me dawas wala gannawa
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    Den layoff nette koheda ban??? Hematenama layoff. AGA office ekaka DO job ekak tamai layoff nowenna hoyaganna tyenne.

    Vacancies එහෙමත් දාල තියෙන්නෙ බන් මේ
    Check out this job at Sysco LABS Sri Lanka:
    https://www.linkedin.com/jobs/view/4232412498
    Oka nam machan godak ten wala karanawa. LSEG eke layoff ekak giyapu kaalema mama dakka vacancy daala tyenawa. Layoff yana companies reputation maintain karanna vacancy daana scene ekakut tyenawa ban.
    ------ Post added on Dec 20, 2025 at 10:46 AM
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,219
    7,707
    113
    Den layoff nette koheda ban??? Hematenama layoff. AGA office ekaka DO job ekak tamai layoff nowenna hoyaganna tyenne.
    deshapalana pathweem
    samahara office wala DOlata denna table ekakwath ne. hetuwa echra wadiyen ewala.

    රැකියා දශලක්ශෙ!!!
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo

    ඔය එක්කොම රෙද්දවල් වැහෙනවා බන්...තාම අර සුනාටි පොඩි රල වගේ ලංකාවේ..මහ රල අනිත් රවටල ඇවිල්ලාත ්ඉවරයි උන්ව අයින් කරලත් ඉවරයි...දැන් ඉතින් ඩොලර් හොයන්න වෙන්නැ ලංකාවේ උන්ට...
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    ඔය එක්කොම රෙද්දවල් වැහෙනවා බන්...තාම අර සුනාටි පොඩි රල වගේ ලංකාවේ..මහ රල අනිත් රවටල ඇවිල්ලාත ්ඉවරයි උන්ව අයින් කරලත් ඉවරයි...දැන් ඉතින් ඩොලර් හොයන්න වෙන්නැ ලංකාවේ උන්ට...
    lankaawe companyth wahaida?
     
    • Like
    Reactions: DiksonAlex