Sysco Labs vs WSO2?

පහල දාල තියෙන factors එ&#348

  • Sysco Labs

    Votes: 90 58.1%
  • WSO2

    Votes: 65 41.9%

  • Total voters
    155

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    I think its common with both
    And its common for any company with high salaries :)



    High salaries kiyanne always there is a competition, hama university ekema hama awurddema out wena hodama dial enawa. Api perform kale nattam wedak naha :D




    WSO2 Sysco wage company ekaka work karanawa kiyanne Liverpool wage club ekaka football gahanawa wage wedak. Hodata salakanawa performance nattam eliye :D

    max 10 years nam inna sahenna gamake denna wenawa kiuwa

    gokdak un Higher studies yanawa okata ena
     

    Ninja_X1

    Active member
  • Aug 15, 2015
    387
    192
    43
    අන්ධකාරයේ
    i) මේ company දෙකෙන් පහල තියෙනෙ factors අනුව හොදම company එක මොකක්ද?
    a) benefits (insurance, food, transport, bonus, gym memberships and etc)
    b) work life balance
    c) career growth
    d) salary
    e) abroad working opportunities

    දෙකෙම ඉන්සුරන්ස් කෑම ට්‍රාන්ස් පෝට් ජිම් මෙම්බසිප් තියෙනවා. කැරියර් පාත් එකක් තියනවා පඩි අතින් බැලුවම සිස්කො එකේ ගෙවනවා ටිකක් වැඩි පෙරෙස් ගැඩුවෙට් ලට දෙකේම පිටරට වරක් කරන්න යන්න චාන්ස් එක තියනවා ඒත් WSO2 එකේ සපොට් වලට ඩිප්ලොයිමන්ට් වලට කට්ටිය යවනවා වැඩි

    ii) WSO2 එකෙ එහෙම ගොඩක් coperate politics & කැපිලි (සමහර team වල) තියෙනවා කියනවා මේක ඇත්ත ද?
    හැමතැනම ඉති්න් පොලිටිකස් තියනවා බං. සිස්කො එකේ ඇම් ඩී කාරයා මොරා යුසි ඇස් සී පෙරා නෙවෙයි නම් ගන්නෙ නෑ. මගෙ අදුනන එකෙක් කැළනි කැම්පස් එකේ අවුරුදු 5ක විතර එක්ස්පීරියනස් තියනවා ඌ ඉන්ටවිවු ඔක්කොම ගොඩ අරුගෙ ඉන්ටවිව් එකේදි කැළනි කියල කපල තිබ්බා. සිස්කො එකේ හැබැයි මීට අවුරුදු 3කට කලින් නම් පොඩ්ඩක් පොලිටකිස් අඩුයි ඒත් ඊට පස්සෙ ඇම් අයි ටී එකේ ඉදන් හසිත කියල එකෙක් ආවා වී පී ඉන්ජිනියරින්. දැන් ඇතුලෙ ගූ හතයි ලු කියල ලගද එකෙක් හම්බෙලා කිවුවා


    iii) හොඩක් WSO2 intern හිටපු උන් graudate උනාට පස්සෙ Sysco Labs වගේ ඒවට join වෙන්නෙ ඇයි?

    ප්‍රෙස් ගැඩුවෙට්ලට 20000ක් විතර වැඩිපුර දෙනවා සිස්කො එකෙ අරුන් ඉතින් සල්ලි හින්දා යනවා. වෙන මුකුත් අවුලක් නෑ. වැඩ අතින් බැලුවම සිස්කො එකේ උන් කර කර හිටියෙ ඒ දවස් වල පොස් සිස්ටම් එකක් ලියපු එක. දැන් කරන්නෙ උන්ගෙග පේරන්ට් කම්පැනිය වටේට දීලා හදා ත්ත, එතකොට හද්ද පරණ නාකි සීයල ලියපු සිස්ටම් මෙහෙ උන් ලව්වා රී රයිට් කරනවා ෆීචර හදනවා වගෙ වැඩ. ඒ අතින් බැලුවම අර ගාමනට්ට ටයිප් වැඩ එක්ක WSO2 එකේ උන් කරන බිස්නස් ටු බිස්නස් අයිඩෙන්ටිටි සර්වර්. ඊ ඇස් බී එක එහෙම සෑහෙන දෙයක් මට නම්

    iv) ඔයාලගෙ වෙනත් අදහසුත් කොටාගෙන යන්න.


    වරක් ලයිප් බැලන්ස් එක ඉතින් උඹ වැටෙන ටීම් එක අනුව තමා බං කම්පැනි දෙකේම එකම කතාව. මම දන්න උන් ඉන්නවා පට්ට බිසී ටීම් වල ඉදලත් ලස්සනට ගේම ගහල ප්‍රමොසන් එහෙමත් අරන් කන පැලෙන්න බීලා පවුලත් ලස්සනට කන උන්.

    උඹ ප්‍රෙස් ග්‍රැඩුවෙට් කෙනෙක් නම් මුලින්ම බලපන් කට්ටක් කාලා දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න. ලොකු කම්පැනි වලට ගියාම උඹව රෙකගනයිස් වෙන්න තියන චාන්ස් එක අඩුයි. එත් පොඩි තැනකට ස්ටාටප් එකක උඹට තමන් කරන වැඩ ගැන ආත්ම තෘප්තියක්ක ලබන්න පුලුවන් වගේම උඹ හොද වැඩ්ඩෙක් නම් රෙකගනයිස් වෙලා ඉක්මනට උඩට යන්න පුලුවන්. ලොකු කම්පැනි හොදයි සෙටල් වෙන්න




    ගුඩ් ලක්

    Sysco eke lunch, bonus and transport ehema denne nathilu bn
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    EMINƎM;24252983 said:
    වර්ක් ලයිෆ් බැලන්ස් දෙකේම නෑ කියලනම් අහල තියෙනවා බං

    ලංකාව වගේ දුප්පත් රටවල පෞද්ගලික අංශයේ ‍රැකියාවල්වල තියෙන පොදු ගැටලුවක් ඕක. ‍රැකියා සුරක්ශිතතාවය වගේම සේවක අයිතිවාසිකම් උනත් තියෙන්නෙ ඉතාමත් පහල අඩියක. ලංකාවෙ පෞද්ගලික අංශයේ සේවකයො සෑහෙන ප්‍රමාණයක් depression රෝගයෙන් පීඩා විඳිනවා. රටේ පොදු ප්‍රවාහනය දුර්වල වීම, පොදු පහසුකම් අවම වීම, විනෝදාශ්වාදයට ප්‍රමාණවත් ඉඩකඩ නොමැතිවීම ආදී කාරණාත් මේකට බලපානවා. IT ක්ශේත්‍රයේ මේක තදින්ම තියෙනවා. අනිකුත් ‍රැකියාවලට සාපේක්ශව වැඩි ආදායමක් ලබාගත හැකි උනත්, ‍රැකියාවේ පීඩනය සහ මානසික නිදහස අඩුවීම යන කාරණා අනිකුත් ක්ශේත්‍ර වලට සාපේක්ශව IT ක්ශේත්‍රයේ ඉතා වැඩියි. මේක හොඳින්ම තේරෙන්නේ විවාහවෙලා දරුවන් ලැබෙන වයසට ආපසුයි. එතෙක් කල් ලිපේ දිය කෙලින කකුලුවන් මෙන් IT ‍රැකියාවේ වරප්‍රසාද වලට වශීවෙලා ඉන්නවා. ඒක තමයි ලංකාව, ඉන්දියාව වගේ තුන්වන ලෝකයේ පරිගණක ඉංජිනේරුවන්ගේ ජීවන යතාර්ථය. යුරෝපීය රටවල පරිඝනක ඉන්ජිනේරුවාගේ කතාව මීට වඩා හාත්පසින්ම වෙනස්.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Umbalage comments baladdi Non IT company ekekata giyapu eka gana sathutu wenawa. 5 PM weddi off :P (max 6 PM)

    IT field එකේ නම් 5ට ගෙදර යන්න හම්බවෙන්නෙ බොහොම කලාතුරකින්. රෑ වෙනකම් වැඩ කරන එක නෙවෙයි ගැටලුව. තමන් වැඩකරන කාලය තීරණය කිරීම තමාගේ පාලනයෙන් තොර වීම. ඒ කියන්නේ, අද කීයටද off වෙන්නෙ කියල උදේ ඇහුවොත් IT සේවකයාට ඒකට උත්තරයක් දෙන්න අමාරුයි. මේක ඉතාමත් භයානක තත්වයක්. පෞද්ගලික හා සමාජීය ගැටලු රාශියකට මුලපුරන දෙයක්. ඒක තේරෙන්න ගන්නෙ විවාහ වෙලා දරුවන් ලැබෙන වයසට ආපසුයි. එතකන් තේරෙන්නෙ නෑ.
    මම උදාහරණයක් කියන්නම්. සමහර ආයතන වල accountant වගේ ‍රැකියාවල් කරන අය හැම මාසෙම අවසාන දවසේ මධ්‍යම රාත්‍රී වෙනකම් වැඩකරන්න ඕනෙ. ඔවුන් එදිනට වැඩට එන්නේ ඒ බව දැනගෙන, ඊට සූදානම් වෙලා, ගෙදර අඹු දරුවන් දැනුවත් කරලා, වෙනත් පෞද්ගලික වැඩ එදිනට යොදා නොගෙන. ඒත් IT සේවකයාගේ තත්වය එහෙම නෙවෙයි. ඔන්න ඕකයි වෙනස.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    detailed reply එකට ස්තූතී මචන්
    එල
    Update: ගිය අවුරුද්දෙ Sysco එකට IIT (Informatics) එකෙන් fresh grads කීප දෙනෙක්ව ගත්තලු කියලනම් ආරන්චියක් ආවා

    Yes meka nam aththa..IIT eke freshersla kipa denek nam gaththa...:):)