Syscolabs devops salary

harig

Member
Nov 18, 2020
18
0
1
SyscoLabs Senior Devops කෙනෙක්ට කීයක් හම්බෙනවද දන්න කව්රුහරි ඉන්නවනන් පොඩ්ඩක් sup එකක් දෙන්න idea එකක් ගන්න
 

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Sysco Devops: around 220K
    Senior Devops : around 260K

    They do not have fixed salaries like WSO2. You have to negotiate and prove your worth in the interview.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    DevOps ලට developing තියේද බන් කරන්න, මොකක්ද ඇත්තටම උන්ට කරන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: shenat