T.B ගෙ සපත්තු 2 වෙන්දෙසි

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අඩි ගැලවුනු සපත්තු දෙක රු. බිලියන 132කට ඉල්ලනවා..

    September 22, 2014 at 4:05 am | lanka C news

    පසුගියදා චීන ජවාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේ ගිවිසුමත් අත්සන් කිරීම සඳහා ගොස් සිටි සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක මහතාගේ අඩි ගැලවුණු සපත්තු කූට්ටම සඳහා එංගලන්තයෙන් ඉහල මිලක ලංසුවක් ලැබී ඇතැයි ඇමතිවරයා කියයි.
    ඔහු පවසන්නේ එංගලන්ත සමාගමකින් ඩොලර් මිලියන 1000ක (රුපියල් කෝටි 13200) ලංසුවක් ඒ සඳහා ලැබී ඇති බවයි.
    ‘එංගලන්තේ සමාගමකින් මගේ සපත්තු දෙකට ඩොලර් මිලියන 1000 කට (රුපියල් කෝටි 13200) ඉල්ලුමක් ලැබී තිබෙනවා .ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් මගේ ලේකම්ලගෙන් විමසීමක් කැර තියෙනවා. ඒත් දෙන්නේ නෑ දැන්ම. තවත් ලන්සු එයිනේ. දැන් මේක ලන්සු තියන්න විවෘතයි. වැඩිම ගාණක් ආවොත් දෙනවා’

    :oo::baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    යකෝ ඌට කෝටි 13200 ත් මදි වෙලාද? එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ බන් ඕකුන් ගහන ගැහිලිවල හැටියට.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යකෝ ඌට කෝටි 13200 ත් මදි වෙලාද? එක අතකින් පුදුම වෙන්න දේකුත් නෑ බන් ඕකුන් ගහන ගැහිලිවල හැටියට.

    ඇමතිගේ අහිංසක ආසාවක් බන් තියෙන්නේ..:yes: වයඹ පළාතේ පාසල් යන දුප්පත් ලමයින්ට සපත්තු අරන් දෙන්න හදන්නේ.. ඔය ගාන මදි ඇති මයේ හිතේ..:baffled:
     
    • Like
    Reactions: yosh371

    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    නිකන් තියෙන සපත්තු දෙකනෙ බන් ඕක දීලා ගානක් ගත්තහම මොකද වෙන්නෙ..
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අඩි ගැලවුනු සපත්තු දෙක රු. බිලියන 132කට ඉල්ලනවා..

    September 22, 2014 at 4:05 am | lanka C news

    පසුගියදා චීන ජවාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේ ගිවිසුමත් අත්සන් කිරීම සඳහා ගොස් සිටි සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක මහතාගේ අඩි ගැලවුණු සපත්තු කූට්ටම සඳහා එංගලන්තයෙන් ඉහල මිලක ලංසුවක් ලැබී ඇතැයි ඇමතිවරයා කියයි.
    ඔහු පවසන්නේ එංගලන්ත සමාගමකින් ඩොලර් මිලියන 1000ක (රුපියල් කෝටි 13200) ලංසුවක් ඒ සඳහා ලැබී ඇති බවයි.
    ‘එංගලන්තේ සමාගමකින් මගේ සපත්තු දෙකට ඩොලර් මිලියන 1000 කට (රුපියල් කෝටි 13200) ඉල්ලුමක් ලැබී තිබෙනවා .ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් මගේ ලේකම්ලගෙන් විමසීමක් කැර තියෙනවා. ඒත් දෙන්නේ නෑ දැන්ම. තවත් ලන්සු එයිනේ. දැන් මේක ලන්සු තියන්න විවෘතයි. වැඩිම ගාණක් ආවොත් දෙනවා’

    :oo::baffled:

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: yosh371

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    වැඩක් නැහැ බං මුගේ මොලෙන් වැඩක් අරන් නැති නිසා හොදගානකට දෙතැකි. ඒත් අැට දෙක ජිනා මැඩම් ළගයි ගොන්පොට් වලයි පදම් වෙලා පදම් වෙලා ගන්ට දෙයක් නැතිලූ සතේට දෙකට යයි

    :rofl::rofl: