අඩි ගැලවුනු සපත්තු දෙක රු. බිලියන 132කට ඉල්ලනවා..
September 22, 2014 at 4:05 am | lanka C news
පසුගියදා චීන ජවාධිපතිවරයා මෙරටට පැමිණි අවස්ථාවේ ගිවිසුමත් අත්සන් කිරීම සඳහා ගොස් සිටි සංස්කෘතික ඇමති ටී.බී. ඒකනායක මහතාගේ අඩි ගැලවුණු සපත්තු කූට්ටම සඳහා එංගලන්තයෙන් ඉහල මිලක ලංසුවක් ලැබී ඇතැයි ඇමතිවරයා කියයි.
ඔහු පවසන්නේ එංගලන්ත සමාගමකින් ඩොලර් මිලියන 1000ක (රුපියල් කෝටි 13200) ලංසුවක් ඒ සඳහා ලැබී ඇති බවයි.
‘එංගලන්තේ සමාගමකින් මගේ සපත්තු දෙකට ඩොලර් මිලියන 1000 කට (රුපියල් කෝටි 13200) ඉල්ලුමක් ලැබී තිබෙනවා .ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් මගේ ලේකම්ලගෙන් විමසීමක් කැර තියෙනවා. ඒත් දෙන්නේ නෑ දැන්ම. තවත් ලන්සු එයිනේ. දැන් මේක ලන්සු තියන්න විවෘතයි. වැඩිම ගාණක් ආවොත් දෙනවා’

වයඹ පළාතේ පාසල් යන දුප්පත් ලමයින්ට සපත්තු අරන් දෙන්න හදන්නේ.. ඔය ගාන මදි ඇති මයේ හිතේ..