T- shirt ටිකක් ගන්න තැනක්

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
T- shirt ටිකක් ගන්න තැනක්

මචන්ලා මට එකම design එකේ arm cut ටිකක් (11 වගේ හැබැයි size එකම වෙන්න බෑ) ගන්න තැනක් කියපල්ලකෝ, මහන්න වෙලාවක් නැ මචං එකයි, ගානත් ටිකක් අඩු වෙන්න ඕනේ ( 400-500 වගේ):no: