T shirts - පොඩි Bussiness එකක්

Jul 5, 2009
817
249
0
At home
මචන්ලා පොඩි help එකක් ඕනේ ... මගේ යාලුවෙක් පටන් අරන් තියෙනවා T - Shirt business එකක් ... ගිහිල්ලම බලපන්.. පටන් ගත්තගමන් නිසා තාම ටිකයි තියෙන්නේ. :):):)

https://www.facebook.com/munkytees/

trust-me.jpg

keep-calm.jpg

programmer.jpg

code-or-die.jpg
 
  • Like
Reactions: Thilantdm
Jul 5, 2009
817
249
0
At home

Rs.1250i
haminenawa
mama hithuwe 500 ta wage atte kiyala :P

ගණන් වැඩි බං, Branded නම් අවුලක් නැ

ඔය ගානට ගන්න නම් සල්ලි නෑ, like එකක් දැම්මා.

ganan wadine bn

Ow ban uta mama kiuwa ganan wadi kiyala. Mage paththen udaw kala uta. :):):) ubalata mage gaane REP :):)
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    wade hodayi eth prices nam wadiy business eka patan gaththu gaman nisa, market ekak hadagannakam ekko podi margin ekak tiyan karanna naththam cost ekata karanna tika dawasak, eeta passe margin eka widi karanna customer base eka hadunata passe
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගණන් වැඩි නෑ රෙද්දේ quality එක හොද නම්.
    මම ඇදලා බලන්නේ නැතුව ඇදුම් ගන්නේ නැත. Large කියලා තියෙන සමහර ඒවා අදින්න බැරිය. XL ඒවත් බැරිය සමහර විට.
     
    Jul 5, 2009
    817
    249
    0
    At home

    wade hodayi eth prices nam wadiy business eka patan gaththu gaman nisa, market ekak hadagannakam ekko podi margin ekak tiyan karanna naththam cost ekata karanna tika dawasak, eeta passe margin eka widi karanna customer base eka hadunata passe

    Ow ban customer penetration wadi karaganna one mulin. eeta passenm awulak na. mama uta kiuwa :dull::dull:

    ado odel aka tyna kaleth 900ye idan tibba ganan wadi bn

    ගණන් වැඩි නෑ රෙද්දේ quality එක හොද නම්.
    මම ඇදලා බලන්නේ නැතුව ඇදුම් ගන්නේ නැත. Large කියලා තියෙන සමහර ඒවා අදින්න බැරිය. XL ඒවත් බැරිය සමහර විට.

    Thanks machanla... Gaana wadi seen eka kiuwa uta mamath. Adu karana eka uge wadak :):):)