කවුරු හරි පිංවතෙක් මට මේ සයිට් එකේ අකව්න්ට් එකක් හදලදිපංකෝ. මම කොච්චර ට්රයි කරත් මෙහෙම කේස් එකක් එනවා. t35.com ERROR: The math problem answer is incorrect. Please refresh the page (control-f5) and try answering it again. කවුරු හරි හෙල්ප් කරල...