Tab ekakata help ekak..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    චයිනීස් නේද බං....?? ඔය ගානට ඕකට වඩා හොද එකක් මෙහෙන් ගන්න පුලුවන් නේද.....??
     
    Dinesh24273

    Member
    Apr 27, 2009
    123
    1
    0
    43
    ඕක ගන්න එපා මචං

    මම ඕකක් පාවිච්චි කළා. ඕකෙන් වීඩියෝ කෝල් ගන්න බෑ ස්කයිප් වලින්. ඒ වගේම හැම ඩොන්ගල් එකක්ම සපෝට් කරන්නේ නැහැ. චාජරේ ගහගෙන ඉන්ටර්නෙට් යනකොට USB Support කරන්නේ නැතුව ගියා. එක එක ලෙඩ දෙනවා. වැඩි කල් පාවිච්චි කරන්න බැහැ. චාජරේ පිච්චෙනවා මේකේ. ගන්නවානම් Samsung එකක් ගනින්. ikman.lk එකේ තියෙනවා හොද ඒවා.
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මම ඕකක් පාවිච්චි කළා. ඕකෙන් වීඩියෝ කෝල් ගන්න බෑ ස්කයිප් වලින්. ඒ වගේම හැම ඩොන්ගල් එකක්ම සපෝට් කරන්නේ නැහැ. චාජරේ ගහගෙන ඉන්ටර්නෙට් යනකොට USB Support කරන්නේ නැතුව ගියා. එක එක ලෙඩ දෙනවා. වැඩි කල් පාවිච්චි කරන්න බැහැ. චාජරේ පිච්චෙනවා මේකේ. ගන්නවානම් Samsung එකක් ගනින්. ikman.lk එකේ තියෙනවා හොද ඒවා.

    affa.. ehem pitin kunu godak neda bn.. thanks machan kiwwata wisthare... mn oka ganna eke adahasa atha ariya.. :)