මචන්ලා මට දැනගන්න ඕන Android Smart TV Box එකක් TV එකට ගහල සිංහල SUB තියෙන Film බලන්න පුළුවන්ද
නැතිනම් HDMI තියෙන TAB එකක් Ebay එකෙන් ගෙන එකද හොද

Android Smart TV Box
CS918 Quad Core Android 4.2 TV Box Player HDMI 1.8GHz WiFi 1080P 2GB 8GB EU Plug
Quad Core Android 4.2.2 Smart TV Box Player XBMC HDMI WiFi 1080P 2GB 8GB Mini PC
මේ වගේ ගොඩක් ජාති තියෙනවා
Tabletනැතිනම් HDMI තියෙන TAB එකක් Ebay එකෙන් ගෙන එකද හොද


Android Smart TV Box
CS918 Quad Core Android 4.2 TV Box Player HDMI 1.8GHz WiFi 1080P 2GB 8GB EU Plug
Quad Core Android 4.2.2 Smart TV Box Player XBMC HDMI WiFi 1080P 2GB 8GB Mini PC
මේ වගේ ගොඩක් ජාති තියෙනවා

10" Google Android 4.4 Tablet 1GB RAM 32G Quad Core Bluetooth WIFI HDMI 10.1" PC
10.1" Google Android 4.2 Touch Screen 8GB Tablet PC WiFi Dual Core HDMI ATM BLK
මෙතන උබල Ebay එකෙන් ගෙනාපු Android 4.2.2 Smart TV Box / Tablet වල Link දාපල්ල
ලොකු උදව්වක්

දනනෙ නැති නිසා අහන්න

දන්නේ නැතිනම් Bump එකක් වත් දාගෙන යන්න
මේක දන්නෙ නැති ගොඩක් අයට වැදගත් වෙයි
Bump එක්ක හො දමන සැමට Rep වලින් සලකනු ලැබේ...
ස්තුතියි

remote kivvata full qwerty keyboard ekak enne podi