Smart TV Box Or Tablet

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
http://www.ebay.co.uk/itm/MK808B-Bl...66-Mini-PC-TV-Box-Stick-UK-Plug-/151114925553

මේකේ රිමෝට් එකක් එන්නේ නෑ මචන්ලා කෝමද
වැඩ කරන්නේ ?
රිමෝට් මොකටද බං Wireless Mouse, Keyboard ගහගනිං USB hub එකක් ගහලා. :D
මම Lofree wireless touch keyboard mouse combo 1ක් ගහලා තියෙන්නෙ. තව Wireless Mouse එකකුත් ගහලා තියෙන්නෙ Internet surf කරන්න ඕකෙන් :D
 
Last edited:

wiki

Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    පැටියා;17245618 said:
    රිමෝට් මොකටද බං Wireless Mouse, Keyboard ගහගනිං USB hub එකක් ගහලා. :D
    මම Lofree wireless touch keyboard mouse combo 1ක් ගහලා තියෙන්නෙ. තව Wireless Mouse එකකුත් ගහලා තියෙන්නෙ Internet surf කරන්න ඕකෙන් :D

    මචන් ඔකේ 3d ෆිල්ම් එකක් දාලා ප්ලේ කලොත් 3d ට්වි එකේ 3d ගන්නවද?
    මම ලැප් එකේ දාලා 3d ප්ලේ කරාට ගන්නේ නෑ hdmi හරහා

    සිංහල සබ් එක්ක බලන්න බෑ :( ටීවී එකේ නොර්මල්

    එහෙම පුළුවන් වෙයිද ? :angry:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    Android 4.4 Smart TV Box XBMC Quad Core 2GB 8GB Camera MIC HDMI WIFI Mini PC US

    $_57.JPG

    meka gena mokada kiyanne ?
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    ow oka hondatama shape ban :D umbata internet browse karannath puluwan..okata wireless mouse & keyboard connect karannath puluwan ne.
    ela machan thank u :love:
    Uba gannawanam oka ganin machan. Cam & 4.4.2 nisa wasei...Okata hambuwena IR remote eka nam echchara wadak ne. Awata passe balala wireless romote/air mouse ekak ganin..
    Good luck machan...
    ela machoo
    meka tama ganna heduwe :yes::yes::yes:
    meke seller hodai neda