TAB help

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    මට PDF සහ E-books කියවන්න tab එකක් ගන්න ඉන්නේ. වැඩි performance ඕනේ නැහැ මොකද කියවන්න විතරයි මගේ අවශ්‍යතාවය. chinese උනත් ගානක් නැහැ වැඩේ වෙනවනම් , :oo::oo:
    සාමාන්‍ය ගානකට හොද ටැබ් එකක් රෙකමන්ඩ් කරනවානම් ලොකු උදව්වක් මචන්ලා :):):):):):):):):):):):):)