Dialog Q178t
මෙන්න මේ ටැබ් එක හොදයිද මචන්....
ගෙවන්න දෙනවා ඩයලොග් පොස්පෙඩ් යුස් කරන අයට....බිල් එකටම වාරිකය හදලා දෙනවා.මුලින් කියක් වත් දෙන්න ඔනි නැ...
ගන්න කියලා බැලුවේ...
ගත්ත අය ඉන්නවද....?
Price Rs. 26,990/-

Payment Plan Rs. 2,300/- x 12
Payment Plan Rs. 1,200/- x 24
with free data...
HD Screen with IPS technology.
Android OS 4.1 (Jelly Bean)
1.2GHz Quad-core processor
HSPA upto 7.2Mbps DL & upto 5.76Mbps UL
4000mAh battery
Aluminum Anodized body on the back, and full glass material on the front
Display : 7.85" TFT , 768x1024 resolution - IPS HD
Sounds : MP3,AAC, AAC+,WAV
Memory : Internal 8GB Storage (5.3GB usable) expandable Micro SD supporting upto 64GB
1 GB RAM
Data GPRS, WCDMA, HSPA, WiFi
Connectivity : Bluetooth, USB
Camera : 2MP Front camera and 5MP Rear camera- Auto focus
..
.
.

