TAB.LK වලින් Tablets ,Phones ගන්න බලනව නම් දෙවරක් සිතන්න

FreeZingHeart

Member
Jan 6, 2016
702
165
0
:oo: මේ ෆොටෝ එකේ ඉන්න බුවාව දැකලා පුරුදුයි.....?? :confused::rolleyes:
උන්ගෙන් බඩු ගත්ත උන්ගේ ෆොටෝ වගයක් තිබ්බා මචන්
සිංහල එකෙක් හොයලා දැම්මා
;)
 

Octopus

Active member
  • Jan 15, 2016
    187
    68
    28
    ගෙන්දගන් පොලව
    මේකේ කොච්චර කියලා තියෙනවද යකෝ හම්බ ගුබ්බැයම් වලින් බඩු ගන්න එපා කියලා. උබලටත් හොද වැඩේ අඩු මුදලට හොර බඩු ගන්නවට ඕකුන්ගෙන්. දැන් වත් පාඩමක් ඉගෙනගනින්.

    :yes: :yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    10314518_1046641615382137_6625894739878252728_n.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol:

     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඇයි බන් මේ හම්බන්ගෙන් බඩු ගන්නේ.
    උඹලා ට ගන්නා වෙන තැනක් ඇත්තෙම නැද්ද?
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,132
    113
    Bumpitooo,atha arinna epa,FB ekei,hema thenama oka dapan,apith share karannam.Okun oya wage balu weda karanawanam nathi karalama danna oni
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,233
    113
    consumer authority ekata liyuma fax karahan post karama cal yanawa