මේ ෆොටෝ එකේ ඉන්න බුවාව දැකලා පුරුදුයි.....??
![]()
උන්ගෙන් බඩු ගත්ත උන්ගේ ෆොටෝ වගයක් තිබ්බා මචන්
සිංහල එකෙක් හොයලා දැම්මා

සිංහල එකෙක් හොයලා දැම්මා

මේ ෆොටෝ එකේ ඉන්න බුවාව දැකලා පුරුදුයි.....??
![]()

මේකේ කොච්චර කියලා තියෙනවද යකෝ හම්බ ගුබ්බැයම් වලින් බඩු ගන්න එපා කියලා. උබලටත් හොද වැඩේ අඩු මුදලට හොර බඩු ගන්නවට ඕකුන්ගෙන්. දැන් වත් පාඩමක් ඉගෙනගනින්.
