මචංලා මට Rs.25000ට අඩුවෙන් ටැබ් එකක් ගන්න ඕනේ.. මොනවද ඒ ගානට ගන්න පුලුවන් හොදම ටැබ්.. දන්න උන් උදව් කරපල්ල.. ඔක්කොටොම rep දෙනවා...
ss tab 3![]()
25 කට gyro sensor එකකුයි screen mirror එකයි දෙන්න බෑ මාතියා ඔ්න නම් ලඹ කැටයකුයි මූණ බලන කණ්ණාඩියකුයි දෙන්නං
Ado sirawata oya ganata nedda ban...
දන්නෑ බන් Huawei MediaPad T2 එක තියෙනව බලන්නදන්නෑ බන් Huawei MediaPad T2 එක තියෙනව බලන්න