මචන් ටේබල් ෆෑන් එකක් ගන්න ඕනි අඩුවෙන් කරන්ට් එක යන එකක් තමි බැලුවේ හොඳ බ්‍රෑන්ඩ් එක මොකක්ද උබල දන්නා හොඳ මොඩෙල් තියනවනම් කියන්න.
5000 තමයි බන් budget එක හොඳ හොඳ ෆෑන් එකක් කියපන්
දන්නවනම් හෙල්ප් එකක් දෙන්න නැත්නම් බම්ප් එකක් හරි දාගෙනම යන්න ලොකු උදවුවක්