Table Fan Blade ගන්න තැනක්

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,588
    1
    3,613
    113
    Earth
    මගේ Table Fan එකේ පෙත්ත (Blade) එක කඩලා ගියා. අලුතින් Table Fan එකක් ගන්නෙ නැතුව Fan Blade එකක් දාලා Shape වෙන්න කරගන්න ඕන. ප්‍රශ්නෙ මේකයි. කොළබ අවට මෙවා ගන්න තැනක් දන්නෙ නෑ.. දන්නෙ කෙනෙක් හෙල්ප් එකක් දීපංකෝ.. දෙහිවළ, නුගේගොඩ අවටින් ගන්න පුලුවන් නම් පට්ට..

    CFN-X1221.jpg
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,588
    1
    3,613
    113
    Earth
    යන්න පිටකොටුව දෙවන හරස් විදීයට Use කරපු Blade ඔන තරම් තියෙනවා... :angry::angry:

    අයියෝ. පිටකොටුවටම යන්න ඕනද? Shit .දෙහිවල, නුගෙගොඩ කිට්ටුව නැද්ද බං.
    Anyway Thankx for the info
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    Machan kotuwata yanna bari nam, poddak balapan electric badu repair karana than wala thiyenawa