Tablet PC Users

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මට ටැබ්ලට් PC එකක් ගන්න වුවමනා වෙලා තියෙනවා. ඔයාලා කවුරු හරි දැනමටත් Tab එකක් පාවිච්චි කරනවානම් ඒ ටැබ් එකේ විස්තර, ඔයාලගෙ recommendations පොඩ්ඩක් ශෙයාර් කරන්න පුලුවන්ද. මම වගේ තවත් අයටත් උදව්වක් වේවී...

    tablet-pc.jpg
     
    Last edited: