pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
මචන්ලා මට Tablet PC එකක් ගන්න ඕන අඩු ගානට. මට සිම් 2ක් දාන්න පුළුවන් 3G Support එකක් වෙන්න ඕන. Screen එක 7 වගේ වෙන්න ඕන . GPS තියෙන්නත් ඕන. Chinese එකක් උනාට කමක් නැහැ.

මිල කියක් විතර වෙයිද
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113