මචන්ලා මට Tablet PC එකක් ගන්න ඕන අඩු ගානට. මට සිම් 2ක් දාන්න පුළුවන් 3G Support එකක් වෙන්න ඕන. Screen එක 7 වගේ වෙන්න ඕන . GPS තියෙන්නත් ඕන. Chinese එකක් උනාට කමක් නැහැ. මිල කියක් විතර වෙයිද