hirukalive

Member
Nov 2, 2011
47
4
0
පොඩි උදව්වක් ඕනෙ දන්න කස්ටියගෙන්.............
මම tab(galaxy tab/note 2) එකක් ගන්න හිතන් ඉන්නෙ. installments විදියට ගෙවලා ගන්න හිතන් ඉන්නෙ. ඒත් credit card එකක් නෑ. මට දැනගන්න ඕනෙ credit card නැතුව ගෙවන්න ගන්න පුලුවන් හොඳ place එකක්.....

:):):)
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
fva2aa.jpg