You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
machanla man ebay eken menna me tablets gennuwa.

use karapu aya innawada?

side effects tynawada nattham meka hodaida?

dannatham BUMP ekak wath dagena yanna.

ඕවා බීලා වැඩක් නෑ හුට්ටො.. සයිඩ් ඉෆෙක්ට් දැන්ම ආවෙ නැතත් පස්සෙ දවසක පිට දාවි.. ගන්නවා නම් ඩොකෙක්ගෙන් අහලා ගනිං.. තොට ඇඟ හදාගන්න ඕන නම් Gold Stand බ්රෑන්ඩ් එකක් අරන් ගහපං.. ගහලා ජිම් පලයන්.. මං කියන්නෑ ඒවයිත් සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ කියලා.. ඒත් ඔය නොදන්න ලබ්බවල් වල ඊටත් වැඩිය ඇති..
Danne Nha BUMP

ade me whey brand eka sure nisa gatte..meka gahuwoth aul da? uru pethi da manda bn

මට නම් ඕක ෂුවර් නෑ.. උඹගෙ කැමැත්තක්..
ඌරු පෙති වලට කියන නම මට මතක නෑ බං..
ඒක හර්මෝන පෙත්තක්..
ඒ ඕක නෙමෙයි..