Tablets Help

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා බීලා වැඩක් නෑ හුට්ටො.. සයිඩ් ඉෆෙක්ට් දැන්ම ආවෙ නැතත් පස්සෙ දවසක පිට දාවි.. ගන්නවා නම් ඩොකෙක්ගෙන් අහලා ගනිං.. තොට ඇඟ හදාගන්න ඕන නම් Gold Stand බ්‍රෑන්ඩ් එකක් අරන් ගහපං.. ගහලා ජිම් පලයන්.. මං කියන්නෑ ඒවයිත් සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ කියලා.. ඒත් ඔය නොදන්න ලබ්බවල් වල ඊටත් වැඩිය ඇති..:dull:
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඕවා බීලා වැඩක් නෑ හුට්ටො.. සයිඩ් ඉෆෙක්ට් දැන්ම ආවෙ නැතත් පස්සෙ දවසක පිට දාවි.. ගන්නවා නම් ඩොකෙක්ගෙන් අහලා ගනිං.. තොට ඇඟ හදාගන්න ඕන නම් Gold Stand බ්‍රෑන්ඩ් එකක් අරන් ගහපං.. ගහලා ජිම් පලයන්.. මං කියන්නෑ ඒවයිත් සයිඩ් ඉෆෙක්ට්ස් නැහැ කියලා.. ඒත් ඔය නොදන්න ලබ්බවල් වල ඊටත් වැඩිය ඇති..:dull:

    ade me whey brand eka sure nisa gatte..meka gahuwoth aul da? uru pethi da manda bn :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ade me whey brand eka sure nisa gatte..meka gahuwoth aul da? uru pethi da manda bn :rofl:
    මට නම් ඕක ෂුවර් නෑ.. උඹගෙ කැමැත්තක්..:yes:
    ඌරු පෙති වලට කියන නම මට මතක නෑ බං..
    ඒක හර්මෝන පෙත්තක්..
    ඒ ඕක නෙමෙයි..