Taco Bell Sri Lanka- Worst Tacos Ever??

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    oka hri nah crunchy or naked eka hdai (back in 2021 habei) ow ow amma tama qwe
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,841
    152,503
    113
    ලංකාවෙ තියෙන්නෙ "ටකෝ බෙල්" යැ. "ලංකා බෙල්" නෙ ලංකාවෙ තියෙන්නෙ. දෙවිවරුත් රැවටෙන කාලයක්නෙ අප්පා මේ කාලෙ බලන් ගියාම. 😟😞
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,097
    26,559
    113
    Kandy
    කෝ යකෝ මේ මසාල තෝසේ වලට සාම්බාරු චට්නි එහෙම තෝව රවට්ට්ටලා නිකන් තෝසේ විතරක් දීලා.පාඩුයි ඔය ගානට හොදි එහෙම නැතුව