Taco Bell Sri Lanka- Worst Tacos Ever??

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    හේ ෆූක්ස් හව් යූ ඩූං, ඉට්ස් මහෑස් ...
    රයිට් නව් ආම් ඉන් තාකෝ බෙල් ඉන් ශෙ ලංකා...

    මූ ඔසී accent එක ෆේක් කරන්න ගිහින් දැන් තමිල්නාඩු accent එකක් හදාගෙන අන්තිමට.


    hi
    ------ Post added on Dec 13, 2022 at 11:00 PM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,082
    113
    Gotland
    බලපන් කඩේ හැටි කපරාරු කරලවත් නෑ ගඩොල් බිත්ති


    CBL mini උඹේද පොන්නයයෝ ?
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,125
    1
    50,458
    113
    ප*යාගල
    sorry.com
    දිස් ඉස් චිකින් කිවට චිකින් නෑ නේ පකො...
    චිකින් චිකින් චිකින් චිකින් චිකින්

    naanas shawarma is much better than this shit
    sirwatama oya jrawata wada shawrma supiri kiyala wadak na
    ------ Post added on Dec 13, 2022 at 11:53 PM
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකාද උත්තෝ මල් පදුරක රිලා තියෙන්නේ. ඊයා
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,920
    113
    Taco කියන්නෙ Mexican, ලොකුවට taste එකක් නෑ බඩ පුරවාගන්න හොද! Survive වෙන්න best option එක!