Tai gate gahana vidiya kiyala deepanko macho

KLP

Member
Dec 23, 2013
957
27
0
Tai gate gahana vidiya kiyala deepanko macho.. mata myla idan ganata gahana vidiya balaganna ona...big help
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
full-windsor.jpg
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
youtube link ekak deenko...gahaganna ba bun

ඔය පින්තූරේ විදියට ගොඩක් ලේසියි බන්, video එකක් බලනකොට pause කර කර බලන්න ඕනේ එතකොට එපා වෙයි. ඔය pic එක ලේසියි, ටයි එකක් ගත්තා, screen එක ළග ඉදගත්තා, ඕක බලාගෙන ගැහුවා, ඊතල තියෙන පැත්ත බලන්න එතකොට වැඩේ ලේසියි. එකපාරටම උබ ටයි ගහන්න දක්ෂ වෙන්නේ නෑ, ඒකට ටික කාලයක් යයි. ගහලා ගහලා පුරුදු වෙන්න ඕනේ.
 
adila bun inne mata nam. me magula hariyanne ma na..thxxx
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඉස්සර බෑ බං ටයි ගැටේ ගහන්න.. තාත්තට කියල තමා ගහගත්තෙ..
    ඔය පිංතූරෙ දාලා තියෙන ගැටේ විතරයි මට පුළුවන්.. ටයි ගැට බර ගාණක් තියෙනවා බං..