මචන් ..උබලා දන්න තැනක් තියෙනවද අපිට ඕනි ඇදුමක් සාම්පල් දුන්නම ඒ විධිහටම තොගයක් මහලා දෙන පොඩි ගාර්මන්ට් එකක්...කොළඹ/රත්නපුර අවට.... ..කෙල්ලන්ගේ සපත්තු තොග මිලට අඩුවෙන් ගන්න තැනක් ..?