එත් මේ song එක මටනම් චා...
මිට වැඩ හොද නිර්මාණයක් කරයි කියල බලාපොරොත්තු උනා. 

එක එක සින්දු mixdown කරන විදි වෙනස් බං ඕකෙ එහෙම අවුලක් නෑ
දැන් ගොඩක් එන electronic pop වල ඕක කරනවා

shakirala gaanata innawa. sinduwa mix karala thiyana widihanun anthimai. kata hada wenama ahenawa music wenama ahenawa. computer jil mart adu karal ayith record karanun hodai wage matanun hithenne
ඕකි පට්ට.. මං දවසක් දැක්කා ස්වර්ණවාහිනියෙද කොහෙද රියැලටි ෂෝ එකකට ඇවිත් සිංදු කියනවා.. ඒත් මේ සිංදුව එච්චර පට්ට නෑ..
![]()
