Talk to me ( movie) ❤️‍🔥

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    කාලෙකින් බොලාට ෆිල්ම් එකක් කිව්වෙත් නැනේ. බලන්න උනෙත් නැ මේ පින්තෝ නාපු ආසියා කප්එක නිසා.

    අද කියන්න යන්නේ සුපිරි horror ෆිල්ම් එකක් ගැන .

    Talk to me
    Imdb 7+


    71cqv-Zb-A9t-L-AC-UF894-1000-QL80.jpg


    අමුතුම කතා තේමාවක් ගැන හදපු හොරර් ෆිල්ම් එකක්. පැනලා බය කිරිලි නැ. මාරම ස්ට්‍රෝන්ග් ලයින් එකක් තියෙන්නේ.

    අනිවා බලපල්ලා.

    අනේ කවුරුහරි ඩිරෙක්ට් හෝ torrent link එකක් අමුනපං ඇ වෙනදා වගේ.
    Thank you in advance!​
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,750
    19,697
    113
    මටසෙට් නැ බං. හේතුව පොතේ තිබ්බ කතාව වනසලා. සම්පුර්ණයෙන්ම ඩ්‍රැකාව විහිලුවක් කරලා.
    Ow inna dial ekat hena nondi paatai. Ara london wala old mansions wala hitapu patta character eka naha
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,035
    1
    100,659
    113
    33
    Kalutara
    ඊයේ බැලුවා. ක්‍රින්ජ් සීන් වගයක් තියෙනවා. මහලොකූ හොඳ ෆිල්ම් එකක් නෙමෙයි. ඇවරේජ් එකක්. Australian එකක්නෙ. අන්තිම විනාඩි දෙකේ තියෙන ටික මරු.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,374
    1
    32,051
    113
    - උඩරට -
    ඊයේ බැලුවා. ක්‍රින්ජ් සීන් වගයක් තියෙනවා. මහලොකූ හොඳ ෆිල්ම් එකක් නෙමෙයි. ඇවරේජ් එකක්. Australian එකක්නෙ. අන්තිම විනාඩි දෙකේ තියෙන ටික මරු.
    හොල්මන් නැද්ද බම්