Talk to me ( movie) ❤️‍🔥

madmax2016

Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    වෙන ෆිලිමක් දාපල් ලකො පොඩි එකත් එක්ක බලන්න පුලුවන් එකක් ... 1990-2005 කලෙ පට්ට ෆිලුමවල් තිබ්බෙ බං ... ටර්මිනේටර් සීරීස් එක .. ප්‍රිඩේටර් ... සිම්ප්ලි අර්නොල්ඩ් අයියාගේ එවා පට්ට
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පට්ට ෆිලුම බන්... the nun 2 එකට වඩා සෙට් වගේ මට නම්... the exorcist believer කියලා එකකුත් එන්න තියෙනවා nxt month. එකත් පහරක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා....
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    the exorcist believer වැඩක් නැ guys.. trailer එකේ තිබ්බ ගතිය film එකේ තිබ්බේ නැ..
     
    • Like
    Reactions: emoji diaries