Tamil song help

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    අලුතින් ආපු ටැමිල් ෆිල්ම් එකක සිංදුවක් හොයනවා මම . සිංදුවේ වචන යන්තමට මතකයි

    එන් කාදල් මින්නනේ
    එන් කදවුල් සොල්ල නේ

    අන්න ඒ වගේ වචන ටිකක් තියෙන්නේ. අලුතින් ආපු ෆිල්ම් එකක් මේක. ෆිල්ම් එකේ නම මතකත් නැහැ :nerd::nerd: කතාවේ තිබ්බෙ නම් කොල්ලෙක් අනුන්ගේ රෙදි ඇදගෙන උගේ වගේ යනවා පෝසත් කෙල්ලෙක් බලන්න :baffled::baffled:
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    folder.jpg

    මේකද මූවී එක?
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මොන වගේ මූවී එකක්ද කියපන්, කථාව චුට්ටක් වගේ කියන් මම හොයල දෙන්නන්.
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    Mata mathak une Vijay Antonyge me movie ekathamy:) eke Vijay antony wena kenekge shirt ekak andan gihin aythikaraya dakala meyata gahana scene ekak thiyenava, eth e sinduwanam man dane na:baffled: Check karala balanko meke thiyena sinduwakda kiyala:)
    http://en.wikipedia.org/wiki/Naan_(film)


    Naan බැලුව මචං ඒත් ඒකේ නෙවෙයි. මම කියන ෆිල්ම් එකෙත් කොල්ල අනුන්ගේ ඇදුම් ඇදන් ගිහින් අයිතිකාරයෝ දැකල බාත්රූම් එකකදී උට ගහල උගේ ඇදුම් ගලවන් යනවා.
     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth

    Naan බැලුව මචං ඒත් ඒකේ නෙවෙයි. මම කියන ෆිල්ම් එකෙත් කොල්ල අනුන්ගේ ඇදුම් ඇදන් ගිහින් අයිතිකාරයෝ දැකල බාත්රූම් එකකදී උට ගහල උගේ ඇදුම් ගලවන් යනවා.

    තව ටිකක් කථාව කිව්වොත් ලෙසියි මේකෙත් ඔහොම scene එකක් තියනවා.

    http://en.wikipedia.org/wiki/Siruthai
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Naan බැලුව මචං ඒත් ඒකේ නෙවෙයි. මම කියන ෆිල්ම් එකෙත් කොල්ල අනුන්ගේ ඇදුම් ඇදන් ගිහින් අයිතිකාරයෝ දැකල බාත්රූම් එකකදී උට ගහල උගේ ඇදුම් ගලවන් යනවා.

    Naan eketh ehema scene ekak thiyena nisay man eka wenathi kiyala hithuwe:baffled:
    Inswinger kiwa wage kathawa thava chutak kiwanam hoyagana puluvan vey