Tamin ඉගෙන ගන්න Help!

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
Tamil ඉගෙන ගන්න Help!

Tamil ඉගෙන ගන්න youtube එකේ තියෙන චැනල් එකක් දන්න කෙනෙක් ලින්ක් එක දාන්න.:)
 
Last edited:
  • Like
Reactions: Tramadol

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,677
    8,024
    113
    Kotahena
    හොඳ Survival Plan එකක් :)

    මේ යන විදිහට ගියොත් මේ රටේ Tamil තමා ජාතික භාෂාව වෙන්නේ.
    හම්බයෝන්ටත් පුළුවන් Tamil.
    ඉතින් ඉස්සරහට අපිව පුච්චලා මරන්න යනකොට අනේ මරන්න එපා කියල අඩු ගානේ දෙමලෙන් වත් කියන්ඩ පුළුවන්නේ :D

    දන්නේ නැහැ ඉගෙනගන්න තැනක් ගැන නම්.
    ඒ නිසා ඔන්න බම්ප් එකක්.
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    හොඳ Survival Plan එකක් :)

    මේ යන විදිහට ගියොත් මේ රටේ Tamil තමා ජාතික භාෂාව වෙන්නේ.
    හම්බයෝන්ටත් පුළුවන් Tamil.
    ඉතින් ඉස්සරහට අපිව පුච්චලා මරන්න යනකොට අනේ මරන්න එපා කියල අඩු ගානේ දෙමලෙන් වත් කියන්ඩ පුළුවන්නේ :D

    දන්නේ නැහැ ඉගෙනගන්න තැනක් ගැන නම්.
    ඒ නිසා ඔන්න බම්ප් එකක්.
    තෑන්ක්ස්. ඔව් ඔව්. දැන්ම ඉගෙන ගන්න එක වටිනව. :D
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔය මොන රෙද්දක් වත් මං බැලුවේ නෑ ටැමිල් කතා කරන්න බැරි උනාට තේරෙනව හොඳට ෆිල්ම් බලලම බලපන් දෙමල පිලුම් ඒක ඇති දෙමල තෙරෙන්න කදල් ඉරුකුම් වරෙයි පොල්ලතවන් කොහොමද ඒ ඔක්කොම ෆිල්ම් බලල තමයි දැන් අපේ උන් ඉන්නේ හින්දි දන්න උන් අපේ නංඟි හින්ද වලින් තමයි ටෝක හින්දි පංති ගිහිල්ලද? නෑ ෆිල්ම් ම බලල රබෙනෙ බනඩෙ ජොඩි