ඇතුලට ඇවිත් බලමු මොකො වෙන්නේ කියලා
කව්ද අපේ RC ගැන විස්තර දන්න අය ඉන්නේ
මොඩල් කාර් හද හද ඉන්න එකේ හදන්න කියලා බැලුවේ RC කාර් එකක්
ටිකක් හොයලා බැලුවා වැඩේ
එන්ජින් තියෙන එක නම් ගන්නෙ නැ මොටර් එකක් තියෙන එකක් ගන්නම් කියලා තමා හිතුවේ Sharft driven
දැන් මට තියෙන ප්‍රෂ්නේ තමා මොකද්ද ගන්න චැසිය කියලා මේවාගේ එක එක චැසි තියෙනවා
මට කොහොමත් යවන්න වෙන්නේ බොරලු පාරවල් වලයි කොන්ක්‍රිට් කරලා තියෙන පාරක (ගේ ඉස්සරහා) තමා
ගොඩාක් වෙලාවට කාපට් එකේ යැවෙනවා අඩු වෙයි හැබැයි යවන්නත් ඉඩ තියෙයි
දන්න කෙනෙක් කියන්නකො ඹය වැඩේට මොකද්ද හරියටම හරියන චැසිය කියලා

බම්ප් තමයි මචන්.