Tamron 17-50 mm lens

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    මචංල මට Tamron 17-50mm 2.8 lens එකක් ගන්න ඕන.

    40-50k වගේ වෙනව මම දන්නව.... ඊට වඩා අඩුවට තියනවද ?

    මේක පාවිච්චි කරන අය ඉන්නවද ?
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    EMINƎM;22683071 said:
    me lens eke machan 17mm walth 55mm walath aperture eka 2.8 da?? :confused:

    Meka min. Yanne 17mm (wide end eka) tele end eka 50mm.

    Aperture eka constant 2.8.. ( ekiyanne zoom kalata aperture eka adu wenne na ... kit lens wala wage)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    oke non vc ekak tiyenawa eke optics quality wadi lu. eka nam ebay eke aduwata tiyenawa mint 2nd hand ewa japan walin ena 180$ wage. vc eka ita 50$ wage wadi
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    oke non vc ekak tiyenawa eke optics quality wadi lu. eka nam ebay eke aduwata tiyenawa mint 2nd hand ewa japan walin ena 180$ wage. vc eka ita 50$ wage wadi

    Ahh.. eka thamai ... non vc eke sharpness ehema hindai lu...

    Non vc aran shoot karaddi shutter speed wadi karala gahuwama awulk nane..?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Ahh.. eka thamai ... non vc eke sharpness ehema hindai lu...

    Non vc aran shoot karaddi shutter speed wadi karala gahuwama awulk nane..?

    VC kiyanne Vibration Control mokak hari neda ? VC tiyana ewata wadiye VC nathi ewala sharpness wadi wenne kohomada ? :confused::confused::confused::confused:
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    VC kiyanne Vibration Control mokak hari neda ? VC tiyana ewata wadiye VC nathi ewala sharpness wadi wenne kohomada ? :confused::confused::confused::confused:

    ඒක මාත් අහලා තියනවා. VC mechanism එකේදි පොඩ්ඩක් quality අඩු වෙනවා කියලා
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මම ලග තියෙනවා Tamron 15-30 f/2.8 එකක්. Asoka Edussooriya Photography ගියාම එන 1st & 2nd කපල් පික්චර් එක මම ඒකෙන් ගහපූ එකක්.ලෙන්ස් එක ගෑන නම් මම ෆුල් සෑටිස්.මේ කියන එක ගෑන නම් මම කියන්න දන්නෙ නෑ.රිවිව්ස් නම් හොදයි.
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මම ලග තියෙනවා Tamron 15-30 f/2.8 එකක්. Asoka Edussooriya Photography ගියාම එන 1st & 2nd කපල් පික්චර් එක මම ඒකෙන් ගහපූ එකක්.ලෙන්ස් එක ගෑන නම් මම ෆුල් සෑටිස්.මේ කියන එක ගෑන නම් මම කියන්න දන්නෙ නෑ.රිවිව්ස් නම් හොදයි.
    ai macho a wage lens ekak ganne? monada tiyena wasi?
     
    Last edited: