මම ඒ කාලෙ සෙල්ලම් කරපු username එක මතක නැ බන් මගුල. email එකටත් මොකද්ද හුට්ටක් දුන්නා ඒක මතකත් නැ. ආයෙත් ගහන්න කියලා join වුනා
voltage_LK


කුඩු ගැහුව වගේ තමා.... 


අැයි යකෝ මේක පුරුදු කලේ...කුඩු ගැහුව වගේ තමා....
ප්ලේ කරන එවුන් ඉන්නව දැක්කොත් එහෙම friend reqst එහෙම එවහල්ලා...
user name - mashmalinga
its not working in my pc. some graphic problem.