Tanki Online

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    මේක ගහන්න යන්න එපා. කුඩු ගැහුවා වගේ තමයි. එලි රෑ වෙනවා තේරෙන්නේ නෑ. මම බේසික් ටෑන්ක් එකකින් පට්ට ගේමක් දුන්නා ඒ කාලේ.
    ඔන්න බලපන් ඔහොම කිව්වම තමයි අපේ උන් ඕක ගහන්න පටන් ගන්නෙ.
    පෙළබවීම
    කුතුහලය අත්හදාබැලීම ➜ අනුගතවීම ➜ ඇබ්බැහිය
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔන්න බලපන් ඔහොම කිව්වම තමයි අපේ උන් ඕක ගහන්න පටන් ගන්නෙ.
    පෙළබවීම
    කුතුහලය අත්හදාබැලීම ➜ අනුගතවීම ➜ ඇබ්බැහිය
    බොරු කියන්න ඕන නෑ නේ පට්ට ගේම් එක. මට ඕකේ අප්ඩේට් එකක් අස්සේ ලෑන්ඩ් මයින් 3000ක් විතර සෙට්වුනා. පට්ට ගේමක් දුන්නේ. ෆ්ලැග් එක ළඟ ලෑන්ඩ් මයින්ස් හත අටක් දානවම තමයි.🤣🤣 මම සෙට්වුනා කියන්නේ දින්නා තමයි ඉතින්.
    එක්ස්ටර්නල් කීබෝඩ් එක කැඩුනට පස්සේ ලොග්වුනේ නෑ ලැප් එකේ කීබෝඩ් එක කැඩෙයි කියලා බයට. කී බෝඩ් එකක් හිතලම ගත්තේ නෑ ඕක ගහන්න සෙට්වෙන නිසා.😶
    2020-11-09_09-50_Tanki Online.jpg


    අවුරුදු ගානකින් ලොග්වුනා. එකවුන්ට් එකත් අමතකවෙලා තිබුනේ 👻
    මේ තියෙන්නේ මගේ වන්ඩිය
     
    Last edited:

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    play button එක press කරාට Loading වෙනවා විතරනේ බන් ඊට පස්සේ අයෙ මේ page එකටම එනවා :sorry:

    dfdfd.JPG
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කෝ බන් මේක play වෙන්නේ නැද්ද නැතනම් කවුරුත් ඔන්ලිනේ නැති වුනාම play වෙන්නේ නැද්ද
    yako oke online innawa daas ganan.. Play button eka obapan :lol:
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    uba play karanawada WarThunder? Man aurudu 3k tisse play karanawa. :P

    dan dota witharai bn gahanne. no time. WAR THUNDER patta realistic bn. hoda pc ekak thibbanan graphics ehema superb. low end pc walin gahaddi poddak awul penne na hariyata. samahara welawata wadinne kohenda kiyalawath danne na :love: