Tanki Online

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    කවුද මේ game එක ගහන්නේ හොදයිද බන්
    header.jpg
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,455
    113
    Heaven :p
    ලින්ක් එක දීපන් කොල්ලෝ

    මොකක්ද බන් ඔය තරම් විශේෂත්වේ ඒකෙ?
    මන් ගේම් එක ඩවුන්ලෝඩ් කලා.. ඒ වුනාට කියන තරම්ම් මෙව්ව එකක් නෑනෙ
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,450
    113
    - උඩරට -
    මොකක්ද බන් ඔය තරම් විශේෂත්වේ ඒකෙ?
    මන් ගේම් එක ඩවුන්ලෝඩ් කලා.. ඒ වුනාට කියන තරම්ම් මෙව්ව එකක් නෑනෙ
    Online tiyenne eka patta
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ඩේට කැපෙනවද වැඩියෙන් ඕක online ගහද්දී වැඩියෙන්
     
    • Like
    Reactions: silentsahan

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,795
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක ගහන්න යන්න එපා. කුඩු ගැහුවා වගේ තමයි. එලි රෑ වෙනවා තේරෙන්නේ නෑ. මම බේසික් ටෑන්ක් එකකින් පට්ට ගේමක් දුන්නා ඒ කාලේ.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    කෝ බන් මේක play වෙන්නේ නැද්ද නැතනම් කවුරුත් ඔන්ලිනේ නැති වුනාම play වෙන්නේ නැද්ද