Tarot card ගැන දන්නේ කව්ද?

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Tarot card ගැන දන්නේ කව්ද?

    Tarot card ගැන දන්නේ කව්ද? ලංකාවේ teach කරන තැන් තියෙනවද?



    2nrhpbc.jpg
     
    Last edited:

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ඒ මක්කයි බන් :rolleyes:

    :oo:
    ඕක සෙල්ලමක් නේද බන්
    සුදුවටත් ගන්නවා
    bump

    සෙල්ලමක් විතරක් නෙවයි බන්. අනාගතය ගැන කියන්න පුළුවන්ලු .අසයි බන් ඉගෙනගන්න
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Tarot casrd use කරනවා අනාගතේ බලන්න සාස්තර කියන්න වගේ

    ඒත් උබ spiritual පැත්තෙන් දෙයක් හොයනවනම් ලන්කාවෙ තියෙන හෝ ඉන්දියාවෙ තියෙන ක්‍රමයක් බලපන් Ex -
    වරම් - අදුන වගෙ දෙයක්


    western එව්න් දැන් කොච්චර දියුනු උනත් ඔය පැත්තෙන් ප්‍රාතමිකයි බන් ගොඩක්


    Germen car එකකුයි indian car එකකුයි compare කරාම වගේ තමා ඕක
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,856
    11,306
    113
    සෙල්ලමක් විතරක් නෙවයි බන්. අනාගතය ගැන කියන්න පුළුවන්ලු .අසයි බන් ඉගෙනගන්න
    බෞද්ද ඉගැන්වීම් මදිද?