Tarot card ගැන දන්නේ කව්ද? Tarot card ගැන දන්නේ කව්ද? ලංකාවේ teach කරන තැන් තියෙනවද?
DJLik Well-known member Jul 8, 2006 2,223 425 83 ලෝකේ වටේම May 12, 2015 #1 Tarot card ගැන දන්නේ කව්ද? Tarot card ගැන දන්නේ කව්ද? ලංකාවේ teach කරන තැන් තියෙනවද? Last edited: May 12, 2015
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: May 12, 2015 #2 ඒ මක්කයි බන්
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. May 12, 2015 #4 ඕක සෙල්ලමක් නේද බන් සුදුවටත් ගන්නවා bump
DJLik Well-known member Jul 8, 2006 2,223 425 83 ලෝකේ වටේම May 12, 2015 #5 mldarshana said: ඒ මක්කයි බන් Click to expand... NUWAN BUWA said: ඕක සෙල්ලමක් නේද බන් සුදුවටත් ගන්නවා bump Click to expand... සෙල්ලමක් විතරක් නෙවයි බන්. අනාගතය ගැන කියන්න පුළුවන්ලු .අසයි බන් ඉගෙනගන්න
mldarshana said: ඒ මක්කයි බන් Click to expand... NUWAN BUWA said: ඕක සෙල්ලමක් නේද බන් සුදුවටත් ගන්නවා bump Click to expand... සෙල්ලමක් විතරක් නෙවයි බන්. අනාගතය ගැන කියන්න පුළුවන්ලු .අසයි බන් ඉගෙනගන්න
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. May 12, 2015 #6 DJLik said: සෙල්ලමක් විතරක් නෙවයි බන්. අනාගතය ගැන කියන්න පුළුවන්ලු .අසයි බන් ඉගෙනගන්න Click to expand... වැඩි විස්තරයක් දන්නේ නැහැ මචෝ ..
DJLik said: සෙල්ලමක් විතරක් නෙවයි බන්. අනාගතය ගැන කියන්න පුළුවන්ලු .අසයි බන් ඉගෙනගන්න Click to expand... වැඩි විස්තරයක් දන්නේ නැහැ මචෝ ..
Anonymous_ Well-known member Feb 12, 2014 2,614 1,530 113 Dec 1, 2024 #9 Yt eke thiynawa atthda boruda dnna.
Dotex Well-known member Oct 4, 2015 838 1,033 93 Down South Dec 1, 2024 #11 Tarot casrd use කරනවා අනාගතේ බලන්න සාස්තර කියන්න වගේ ඒත් උබ spiritual පැත්තෙන් දෙයක් හොයනවනම් ලන්කාවෙ තියෙන හෝ ඉන්දියාවෙ තියෙන ක්‍රමයක් බලපන් Ex - වරම් - අදුන වගෙ දෙයක් western එව්න් දැන් කොච්චර දියුනු උනත් ඔය පැත්තෙන් ප්‍රාතමිකයි බන් ගොඩක් Germen car එකකුයි indian car එකකුයි compare කරාම වගේ තමා ඕක
Tarot casrd use කරනවා අනාගතේ බලන්න සාස්තර කියන්න වගේ ඒත් උබ spiritual පැත්තෙන් දෙයක් හොයනවනම් ලන්කාවෙ තියෙන හෝ ඉන්දියාවෙ තියෙන ක්‍රමයක් බලපන් Ex - වරම් - අදුන වගෙ දෙයක් western එව්න් දැන් කොච්චර දියුනු උනත් ඔය පැත්තෙන් ප්‍රාතමිකයි බන් ගොඩක් Germen car එකකුයි indian car එකකුයි compare කරාම වගේ තමා ඕක
sinhawanshaya Well-known member Jul 28, 2024 13,856 11,305 113 Dec 1, 2024 #12 DJLik said: සෙල්ලමක් විතරක් නෙවයි බන්. අනාගතය ගැන කියන්න පුළුවන්ලු .අසයි බන් ඉගෙනගන්න Click to expand... බෞද්ද ඉගැන්වීම් මදිද?
DJLik said: සෙල්ලමක් විතරක් නෙවයි බන්. අනාගතය ගැන කියන්න පුළුවන්ලු .අසයි බන් ඉගෙනගන්න Click to expand... බෞද්ද ඉගැන්වීම් මදිද?